ඔබේ අලුත උපන් සිගිත්තාට අරථ පූර්ණ, අලංකාර නමක් පහසුවෙන් තෝරා ගැනීමට මෙම යෙදුම උපකාර වන බව නිසැකය. දරුවාගේ ජන්ම නැකැත් අනුව ඔබට ලැබුනු අක්ෂර සමග, දුවෙකුට හෝ පුතෙකුට ගැලපෙනම නම් වෙන වෙනම මෙහි අන්තර්ගත කර ඇත. 12000 කට අධික අලුත්ම නම් එකතුව අතුරින් ඔබේ සිගිති දුවට හෝ පුතාට ගැලපෙනම සම්පූර්ණ නමක් නොමිලයේම ලබා ගැනීමට හැකියාව සලසා ඇත.
First release