đêm tất cả điều này Pirith Tụng chạy 7 giờ liên tục. Đặc biệt Phật giáo đang sống trên khắp thế giới có thể sử dụng ứng dụng này như mong muốn của bạn.
පැය 7 පුරාවට දිවෙන මෙම සර්ව රාත්රික පිරිත් දේශනාව ඔබට ඕනෑම අවස්ථාවක් සඳහා යොදාගත හැක. විශේෂයෙන් විදේශයන්හී ජීවත් වන ඔබට සර්ව රාත්රික පිරිතක් ශ්රවනය කිරීමට අවශ්ය නම් මෙය භාවිත කල හැකිය.
* 7 Hours Over Night Pirith Chanting.
* Can Run While Phone Lock.
* Low Battery Consume.
* ඇප් එක ක්‍රියාත්මක කර දුරකතනය ලොක් කල හැකිය.
* ඉතාමත් අඩු බැටරි ප්‍රමාණයක් භාවිතා වේ.