Mạng xã hội YALU là mạng xã hội đầu tiên được tạo ra cho những người độc thân ở Sri Lanka.
Mục đích chính của việc tạo ra mạng lưới này là để tập hợp những người độc thân ở Sri Lanka lại với nhau và cho họ cơ hội tìm thấy một nửa của mình.
-Nguyên tắc mạng
Sau đây là các quy tắc áp dụng cho người dùng mạng xã hội YALU.
Các tài khoản không tuân thủ các quy tắc đó sẽ bị xóa khỏi mạng mà không cần thông báo trước.
1. Bạn chỉ đủ điều kiện để trở thành thành viên tại đây dành cho những người Sri Lanka chưa kết hôn trong độ tuổi từ 18-37.
2. Bạn phải thêm ảnh rõ ràng của mình vào tài khoản của mình.
3. Tất cả thông tin đăng về bạn trong tài khoản của bạn phải đúng sự thật và chính xác.
4. Không đăng bất cứ điều gì liên quan đến những điều sau đây trong tài khoản của bạn.
- Chính trị
- Xúc tiến thương mại
- Chuyện phiếm (dựa trên những người khác nhau)
- Những lời tục tĩu
- Trái ngược với văn hóa nước ta
5. Cư xử sao cho không gây bất tiện cho các thành viên khác.
6. Bạn có nghĩa vụ trình bày các sự kiện cần thiết để chứng minh tính xác thực của bạn bất cứ lúc nào.
-Các quy tắc trên là để bảo vệ chính bạn.
Duyệt qua mạng xã hội YALU để tìm bạn mới một cách tự do, nhẹ nhàng và vui vẻ, tuân theo các quy tắc trên.
-Bạn luôn an toàn trên mạng xã hội YALU.
YALU යනු තනිකඩ ඔබේ සහකාරිය හෝ සහකරුවා සොයා දීමේ අරමුණින් යුතුව නිර්මාණය කරන ලද සමාජ ජාලයකි.
-පහත දැක්වෙන්නේ YALU සමාජ ජාලයෙහි පරිශීලකයන් අදාළ වූ නීතීරීතින්ය.
-එම නීතීන්ට එකග නොවන ගිණුම් පෙර දැනුම් දීමකින් තොරව වුවද ජාලයෙන් ඉවත් කර දමනු ලැබේ.
1. ඔබට මෙහි සාමාජිකත්වය ලබා ගැනීමට වන්නේ අවු: 18 - 37 අතර අවිවාහක, ශ්‍රී ලාංකිකයන් සදහා පමණි.
2. ඔබේ ගිණුමට, ඔබ පමණක් පෙනී සිටින පැහැදිලි ඡායාරූපයක් එක් කල යුතුය.
3. ඔබේ ගිණුමෙහි, ඔබ ගැන පළ කරන සියලු තොරතුරු සත්‍ය හා නිවැරැදි කල යුතුය.
4. ඔබේ ගිණුමෙහි පහත කරුණු වලට අදාළ කිසිවක් පළ නොකල යුතුයි.
- දේශපාලන
- වෙළද ප්‍රවර්දන
- ඕපදූප (විවිධ පුද්ගලයන් මත පදනම් වූ)
- අසැබි කරුණු
- අප රටෙහි සංකෘතියට පටැහැනි වූ
5. අන් සාමාජිකයන් හට කරදරයක් නොවන ලෙස හැසිරිය යුතුයි.
6. අවශ්‍ය ඕනැම මොහොතක ඔබගේ සත්‍යතාවය පෙන්වීමට අවශ්‍ය කරුණු ඉදිරිපත් කිරීමට ඔබ බැදී සිටියි.
-ඉහත නීතියන් පනවා ඇත්තේ ඔබේම ආරක්ෂාව වෙනුවෙන් වේ.
ඉහත නීතියන්ට යටත්ව නිදහසේ, සැහැල්ලුවෙන් හා විනෝදයෙන් යුතුව නව මිතුරන් සොයා YALU සමාජ ජාලය පුරා සැරිසරන්න.
-YALU සමාජ ජාලය තුළ ඔබ සැමවිටම ආරක්ෂිතයි.
First release v1.0