Internet Jobs cho máy tính PC Windows

Đánh giá: 5,0/5 - ‎1 phiếu bầu
Phiên bản mới nhất: 4.0.0
Lượt tải về: 100+
Ngày cập nhật: 13-12-2023

Thông tin cơ bản

Phiên bản mới nhất: 4.0.0
Kích thước tệp: 6.9 MB
Danh mục: Ứng dụng, Doanh nghiệp
Ghi chú của nhà phát triển: මුල සිටම සරලව ඉගෙනගෙන කැපවීමෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයමු.
Nhà phát triển: DilinaBiz
Yêu cầu hệ thống: Android 4.1 trở lên
Mô tả chi tiết:
රැකියාවක් කියන්නෙ කෙනෙක්ගෙ සිහිනයක්. දන්න කාලෙ ඉදන් අපි හැමෝම උත්සාහ කරන්නෙ ලොකු වෙලා මම මොන රැකියාවද කරන්නෙ කියන එක ගැන... [đọc tiếp]

Hình ảnh [xem tất cả 7 ảnh] | [xem video]

Hình ảnh Internet Jobs trên máy tính PC Windows & Mac
Internet Jobs trên máy tính PC Windows

Hướng dẫn cài đặt

Internet Jobs là một ứng dụng miễn phí được phát triển bởi DilinaBiz, thuộc danh mục Doanh nghiệp. Tính tới hiện tại ứng dụng này có hơn 100 lượt tải về (thông tin từ chợ ứng dụng Google Play).

Mặc dù ứng dụng này được phát hành cho các thiết bị Android, tuy nhiên nếu bạn không có điện thoại thông minh hoặc máy tính bảng, hoặc đơn giản muốn trải nghiệm ứng dụng này trên màn hình lớn của máy tính, bạn có thể tham khảo bài viết dưới đây của chúng tôi.

Trong bài viết bên dưới đây AppChoPC.com sẽ giới thiệu tới bạn cách cài đặt Internet Jobs trên máy tính (PC Windows & Mac). Phương pháp mà chúng tôi áp dụng là sử dụng Bluestacks, công cụ giả lập hệ điều hành Android hàng đầu hiện nay. Tất cả những gì bạn cần chỉ là một chiếc máy tính chạy Windows hoặc Mac.

Bước 1: Tải xuống và cài đặt Bluestacks

Tải phiên bản mới nhất tại đây https://www.bluestacks.com/vi/index.html. Trang web này hỗ trợ tiếng Việt nên bạn có thể dễ dàng tải về file cài đặt của Bluestacks. Quá trình tải về có thể mất vài phút.

Sau khi tải về, nhấp chuột vào file bạn mới tải xuống để bắt đầu quá trình cài đặt. Giao diện cài đặt rất đơn giản, quá trình cặt đặt sẽ diễn ra nhanh chóng. Nếu có bất cứ vấn đề gì bạn có thể vào mục hỏi đáp của Bluestacks để tham khảo cách xử lý, hoặc bạn có thể bình luận trực tiếp dưới đây, chúng tôi sẽ giúp bạn.

Bước 2: Tải xuống file cài đặt của Internet Jobs cho máy tính PC Windows

Tải file cài đặt của Internet Jobs tại phần đầu của trang web này, file cài đặt này có đuôi là .APK hoặc .XAPK

Chú ý: Bạn cũng có thể tải về Internet Jobs apk phiên bản mới nhất lẫn các phiên bản cũ hơn miễn phí tại AppChoPC.com.

Bước 3: Tiến hành cài đặt Internet Jobs bằng Bluestacks

Tập tin APK/XAPK của Internet Jobs sau khi tải về có thể được cài đặt vào Bluestacks theo một trong các cách sau:

  • Nhấp đúp vào file APK/XAPK, cách này đơn giản và nhanh nhất.
  • Chuột phải vào file APK/XAPK, chọn "Open With", sau đó chọn Bluestacks.
  • Kéo thả file APK/XAPK vào màn hình ứng dụng Bluestacks

Quá trình cài đặt Internet Jobs sẽ diễn ra nhanh chóng. Ngay sau khi quá trình cài đặt kết thúc, bạn sẽ thấy biểu tượng icon của Internet Jobs trên màn hình trang chủ của Bluestacks. Nhấp chuột vào biểu tượng icon này để bắt đầu sử dụng Internet Jobs trên máy tính PC Windows.

Thật đơn giản phải không nào, nếu có bất cứ vấn đề gì hãy bình luận bên dưới và chúng tôi sẽ hỗ trợ bạn.

Lịch sử phiên bản / Các phiên bản trước

Đánh giá & Bình luận

Đánh giá: 5,0/5 điểm - 1 lượt đánh giá

Gửi bình luận của bạn

(*) là bắt buộc

රැකියාවක් කියන්නෙ කෙනෙක්ගෙ සිහිනයක්. දන්න කාලෙ ඉදන් අපි හැමෝම උත්සාහ කරන්නෙ ලොකු වෙලා මම මොන රැකියාවද කරන්නෙ කියන එක ගැන ඔලුවෙ තියාගෙන ඒ වෙනුවෙන් වැඩ. පාසලේදි A / L විෂයයන් තෝරන්නෙ, උසස් අධ්‍යාපනය හෝ උපාධියක් කරන්නෙ, ඒ රැකියා සිහිනය සැබෑ කර ගන්න. හැබැයි අද වෙනකොට රැකියාව කියන දේ බොහෝ දෙනෙකුට සිහිනයක් පමණක් ම වෙලා. ඒකට හේතු ගොඩක් තියෙනවා.

මේක පුද්ගලිකව කෙනෙක්ට වගේම පොදුවේ රටටත් බලපාන කාරණාවක්. ඒකට හේතුව රැකියා වියුක්තිය, සරලව කියනවානම් රටේ ජනගහනයට සාපේක්ෂව රැකියාවක් නොකරන අයගේ ප්‍රමාණය වැඩි වීම කියන කාරණාව. මේක වැඩි වෙනවා කියන්නෙ රටක ආර්ථිකය පහළ වැටෙන්න ඒක අනිවාර්යයෙන්ම බලපානවා. ඒ වගේම රටේ සංවර්ධනයටත් සෘජුව මෙය බලපානවා.

ලංකාවේ ගත්තොත් අද වෙනකොට තත්ත්වය නම් උපාධියක් කළත් රස්සාවක් නැහැ කියන එක. එකක් නෙවෙයි, උපාධි දෙක තුන කරලත් ගෙදර ඉන්න මිනිස්සු රටේ ඕනෑ තරම් ඉන්නවා. ඒ නිසාම රැකියා විරහිත උපාධිධාරීන් බිහිවෙනවා. එහෙනම් ඊට පහළ සුදුසුකම් තියෙන අය ගැන කවර කතාද?

කෙටියෙන්ම කිවුවොත් අපේ රටේ වැඩි තරුණ පිරිසක් රැකියා වියුක්තියෙන් පෙළෙනවා. ඒ නිසාම ඔවුන් තමන්ට, ගෙදරට වගේම අවසානයේ රටටත් බරක්.

එසේනම් ඔබට රැකියාව කියන්නෙම අවශ්‍යතාවයක්. ඔබේ ඉදිරි පියවරයන් තීරණය වෙන්නෙ ඒ මත. විවාහයක්, ගෙයක්, වාහනයක් .... මේවා හීනම විතරයි රැකියාවක් නැත්නම්.

අනෙක් අතට ඔබ රැකියාවක් කරනවානම් මේ ප්‍රශ්න ටික ඔබෙන් අහන්නම වෙනවා. ඔබ ඔබේ රැකියාව ගැන තෘප්තිමත්ද? ඔබට සාධාරණ වැටුපක් තියෙනවද? ඔබේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්න ලැබෙන වැටුපෙන් පුලුවන් ද? ඔබ රැකියාව කරන තැන පරිසරය ඔබේ මනසට පහසුද? ඔබේ ආයතන ප්‍රධානියා ඔබ අගයන කෙනෙක්ද? ඔබට තියෙන සුදුසුකම් එක්ක මේ ඉන්නෙ ඔබ බලාපොරොත්තු වූ තැනමද? මේ ප්‍රශ්න රැකියාවක් කරන කෙනෙකුගෙන් ඇහුවොත් ගොඩක් ඒවට උත්තරේ නැහැ කියන එක. අලුතින් රැකියාවක් හොයන එක කලුනික හොයනවා වගේ වෙද්දි, තියෙන රස්සාව සුරක්ෂිත නොවෙන එක ඔබට ප්‍රශ්නයක්.

මේවට විසඳුමක් ලෙස ඔබ බොහෝ වෙලාවට තෝරා ගන්නෙ ඔබේම කියලා යමක් කරන එක.

ස්වාධීන වෙන්න, ස්ථාවර වෙන්න ඔබටත් ඕනෙ වෙනවා. ස්වාමියෙක් රහිත තැනක් ඔබ නිර්මාණය කරගන්න හදනවා. ඒ නිසාම ඔබට අවසානයේ සිද්ධ වෙන්නෙ ඔබේම ව්‍යාපාරයක් කියන තැනට එන්න. ඒකෙදිත් කොහොමද ඔබේ ව්‍යාපාරය ස්ථාවර මට්ටමක, ඔබට ජීවත් වීමට හැකි මට්ටමෙන් පවත්වාගෙන යන්නෙ කියන එක. ඒ කළත් ලෝකෙම වෛරසයක් නිසා අස්ථාවර වුනු කාලෙක ඔබ ස්ථාවර වෙන්නෙ කොහොමද කියන එක ඔබට ගැටලුවක් නේද? එතනත් ගැටලුවක්. මොකද ආර්ථික ව්‍යවසනයන් හමුවේ ඔබේ ව්‍යාපාරය බ‍ංකොලොත් වීමට උණත් පුළුවන්. ලෝකෙ සාර්ථකම ව්‍යාපාර ජාලයක් වුණත් ඒ වගේ අවස්ථාවක කඩා වැටෙන්න යන්නෙ සුළු මොහොතයි.

ඒ නිසාම ඔබට අවශ්‍ය වෙන්නෙ බලපෑම් කෙරෙන් තොර වූ, නමුත් ස්ථාවර ව්‍යාපාරයක්. සරලවම සාර්ථක ව්‍යවසායකයෙක්. එසේනම් මේ අපි ඔබට කියන්නෙ ඊට ගැළපෙනම දෙයක් ගැන. ඒ තමයි අන්තර්ජාල ව්‍යවසායකයා.

සාමාන්‍යයෙන් අන්තර්ජාලය කියන්නෙ මේ වෙනකොට ලෝකෙ සීග්‍රයෙන් පැතිරෙන ඉහළ ඉල්ලුමක් සහිත ස්ථාවර සාර්ථක ව්‍යාපාර ජාලයක්. අන්තර්ජාලය නොමැතිව ගොඩක් දේවල් කරන්න බැරි ලෝකෙ අපි ඔබට කියන්නෙත් අන්තර්ජාලය හරහා මුදල් උපයන්නෙ කොහොමද කියලා. ඒ වගේම බාහිර බලපෑම් නැති තෘප්තිමත් අන්තර්ජාල ව්‍යවසායකයෙක් වෙන්නෙ කොහොමද කියලා.

අපි ඔබට කියලා දෙන්නෙ අන්තර්ජාල ව්‍යාපාරයක් හරි විදියට කරන්නෙ කොහොමද කියන එක ගැන. දැනට ඔබට මේක ගැන මූලික දැනුමවත් නැති වුණාට කමක් නැහැ. මුල සිටම ඉතා සරලව ඔබට පහසුම ආකාරයට තමයි මේ හැමදෙයක්ම සකස් කරලා තියෙන්නේ. කියලා දෙන දේ හරියට ඔලුවට දාගෙන වැඩ කරන්න විතරයි තියෙන්නේ. ලංකාවේ මිනිස්සුන්ට මේ සම්බන්ධව නිවැරදි අවබෝධයක් හා නිවැරදි මගපෙන්වීමක් නොමැති කම නිසා තමයි මේ ක්ෂේත්‍රය මෙතරම් කාලයක් අපෙන් ඈත් වෙලා තිබුනේ. ඒත් අපි තාමත් ප්‍රමාද නෑ.දැන්ම ඉදන්ම වැඩ කරන්න පටන් ගමු. අපිට අවශ්‍ය ධෛර්ය තියෙන ඉස්සරහට යන්න කැමැති පිරිසක්. මොකද ඔබට අවශ්‍ය දැනුම හා මාර්ගෝපදේශනය පිළිබඳව දැන් ඔබ බියවිය යුතු නෑ. ඔබේ කැපවීම හා උනන්දුව පමණයි අවශ්‍ය වෙන්නේ ඉදිරියට යන්න.

ඔබට කරන්න තියෙන්නෙ Ứng dụng việc làm Internet එක tải xuống කර ගන්න එක එක. එතනින් එහාට අපි Ứng dụng එක හරහා ඔබට ලබා දෙනවා සාර්ථක අන්තර්ජාල ව්‍යවසායකයෙක් වීමට අවශ්‍ය දැනුම. එහෙනම් අපි වැඩ කරමු දැන් ඉදන්ම.