මැයි 1 සිට නව වාණිජ ප්‍රශ්න පත්‍ර නිකුත් වන බව සතුටින් දැනුම් දෙන්නෙමු.
එම සියලුම වාණිජ ප්‍රශ්න පත්‍ර 10 ශ්‍රේණිය පමනක් වේ. එම ප්‍රශ්න පත්‍රවල මුලු ලකුනු 60 කි.
Chúng tôi vui mừng thông báo về việc phát hành Tài liệu Câu hỏi Thương mại mới từ ngày 1 tháng 5.
Tất cả các câu hỏi thương mại đó chỉ là lớp 10. Tổng số điểm trong các câu hỏi này là 60.
CHỦ ĐỀ ĐỊA ĐIỂM ỨNG DỤNG INC.
කුමක් හෝ ප්‍රශ්නයක් තිබුනහොත් පහත විද්‍යුත් තැපැල් ලිපිනයට පනිවිඩයක් යොමු කරන්න.
topicplace.lk@gmail.com
නව ප්‍රශ්න පත්‍ර හා වාණිජ නිබන්ධන ( පාඩම් 1- 4 දක්වා ) නිකුත් වී ඇති බව සතුටින් දැනුම් දෙමු. දවසට එක් ප්‍රශ්න පත්‍රයක් කරන්න. නියත වශයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථයක් ගැනීමට ඔබට හැකිවන බව නොඅනුමානයි.