🔶 ජාතික අධ්‍යාපන ආයතනය විසින් පාසල් පද්ධතියට අලුතින් හදුන්වා දුන් චක්කරය උච්චාරණ ක්රමවෙද යට අනූව ම යමින් නවීන අධ්‍යාපනික ක්‍රම වේදයන් භ ාවිත කොට දරුවන්ගේ සිත් ඇද ගන්නා අයුරින් මෙම "චක ්කර හුරුව" ජංගම දුරකථන යෙදුම නිර්මාණය කර ඇත.
🔶 සෑම චක්කර ගැටලුවක් ම තිරයේ දිස්වන අවස්ථාවක එම ගැටලුවේ නිවැරදි උච්චාරණයට දරුවාට සවන්දිය හ Không.
🔶 ගැටලුව විසඳීම සඳහා නිශ්චිත කාල සීමාවක් ලබා දී ඇති අතර එම කාලසීමාව තුළදී ගැටලුවට පිළිතුර ද Tôi đã nói như vậy và tôi đã làm điều đó. විභාග වලදී ගණිත ගැටලු විසඳීම සඳහා නිශ්චිත කාල සීමාවකදී චක්කරයට පිළිතුර ලබා ගැනීමට මෙමගින් හුරු කරවයි.
🔶 එමෙන්ම දරුවා වැරදි පිලිතුරක් ලබා දුනහොත් න ිවැරදි පිලිතුර එම අවස්ථාවේම පෙන්වනු ලබයි. සිදුවූ වැරැද්දට නිවැරදි පිළිතුර එම අවස්ථාවේ දීම දරුවගේ මනස තුළ නිවැරදි වන අතර එය ඉහළ සාර්ථක ත්වයක් පෙන්වන ක්රමවේදයකි.
🔶 මෙම යෙදුම තුළ චක්කර ගැටලු ඉදිරිපත් වන්නේ අහ ඹු ආකරයට වන අතර සෑම ඒකකයක් අවසානයේ දරුවා ලබාගත ් ලකුණු ප්‍රමාණය දිස්වේ.
🔶 කඩදාසි පොත්පත් වලින් කඩපාඩම් කරමින් චක්කරය දරුවන්ට අවභෝද කරදීමට මහත් වෙහෙසක් ගන්නවා වෙන ුවට මෙවන් විනෝදජනක නවීන අධ්‍යාපනික ක්රමවේදයන ් ඔස්සේ සිදුකරනු ලබන ඉදිරිපත් කිරීම් ඉතා ඉහළ ප ්රතිඵලදායක බව අධ්‍යාපන විශේෂඥයින්ගේ.
🔶 ගණිත ගැටලු විසඳීම සඳහා අත්‍යවශ්‍ය "චක්කරයට" ඔබගේ දරුවා දක්ෂයෙක් කරවන විනෝද ජනක අධ්‍යාපනික ක්‍රීඩාවකි.
🔶 වැරදි පිලිතුරක් ලබාදුනහොත් නිවැරදි පිලිතුර එම මොහොතේම පෙන්වයි.
සෑම චක්කර ගැටලුවක් ඉදිරිපත් කිරීමේ දී නව විෂය නිර්දේශ යටතේ හදුන්වා දුන් චක්කරය උච්චාරණයට දරුවාට සවන්දිය හැකිය.
🔶 නොමිලේ ඇති ඒකක භාවිතා කර ඉතාමත් පහසුවෙන් ඔබගේ බැංකු කාඩ්පත් බාවිතා කර නිවසේ සිටම මිලදී ගත හැක.
🔶 ඔබ මෙය මිලදී ගත් පසු මෙම වැඩසටහනට අප ඉදිරියේ දී අලුතින් එක්කරන සියලු පාඩම් නොමිලේ ම ඔබට හිමිවේ.