බහුවරණ ප්රශ්න පත්රයට උපරිම ලකුණු ලබාගෙන උසස් පෙළ ජීව විද්යාව පහසුවෙන් ජයගන්න. මෙම මෘදුකාංගය සකසා ඇත්තේ අ.පො.ස. උසස් පෙළ ජීව විද්යාව බහුවරණ ප්රශ්න පත්රය ඉලක්ක කරගෙනයි. උසස් පෙළ ජීව විද්යාව විෂය ධාරාව ආවරණය කරමින් බහුවරණ ප්රශ්න 1000 කින් මෙම Mobile App එක සමන්විත වෙනවා. සෑම නිවැරදි පිළිතුරකටම ලකුණු ලැබෙන අතර ලබා ගන්නා ලකුණු අනුව අලුත් ප්රශ්න කිරීමට අවස්ථාව හිමි වෙනවා. තමන්ට තමන්ව ඇගයීමක් කරගන්නට හැකිවන අතර ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකි වෙනවා.
විශේෂාංග
• ඉගෙන ගන්නා ගමන් විනෝදජනක ක්රීඩාමය අත්දැකීමක්.
• අ / පොස උසස් පෙළ ජීව විද්යාව ප්රශ්න පත්රය සදහාම සැකසූ අනුමාන ප්රශ්න වලින් සමන්විත වීම.
• ඉලක්ක ගත බහුවරණ ප්රශ්න 1000 ක එකතුවක් වීම.
• ඒ මොහොතේම ලකුණු දැනගත හැකිවීම හා ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකිවීම.
Lấy điểm tối đa cho giấy MCQ và vượt qua Sinh học trình độ tiên tiến dễ dàng. Ứng dụng này được thiết kế nhắm vào phần MCQ giấy Biology G.C.E Cao cấp. Có hơn 1000 MCQs bao gồm toàn bộ A / mức độ giáo trình của môn học Sinh học. Các điểm được thêm vào mỗi câu trả lời đúng và nhiều hơn nữa câu hỏi này sẽ được mở khóa khi bạn đạt được nhiều điểm hơn. Bạn có thể xem câu trả lời của bạn và nhận ra nơi bạn đã đi sai.
Tính năng, đặc điểm
• Kinh nghiệm Gaming trong khi học tập.
• Các câu hỏi mục tiêu độc đáo cho giấy Sinh học Cao cấp.
• 1000 ++ mục tiêu MCQs bao gồm toàn bộ giáo trình.
• Nhận dấu ngay lập tức và xem xét câu trả lời của bạn.