මනාපේ! - වැඩිම මනාපයෙන් දිනවමු.
මනාපේ! සිංහල android දුරකථන ක්රීඩාව ඔබව ප්රාදේශීය සභාවේ සිට ජනපති පුටුව දක්වා ගෙන යාහැකි ක්රීඩාවකි.
ඔබ ලබාගන්නා මනාප සංඛ්යාව අනුව ඔබ ලබාගන්නා තනතුර තීරණය වේ.
[ක්රීඩා කරන ආකාරය]
- මෙය තිරය මත ඇති පාලක බොත්තම් මගින් හැසිරවිය යුතුය. (Trên màn hình điều khiển)
- [X] ලෙස මනාප දක්වා ඇති අතර එම මනාප ලබාගැනීමෙන් එක ලකුණක් එකතුවේ. ([X] = 1)
- [-] ලෙස දක්වා ඇති සංකේතය -1 කි. එමගින් ක්රීඩකයාට ලබාගත් ලකුණුවලින් එකක් අහිමි වේ. ([-] = -1)
- [X] පහක් මගහැරීමෙන් ක්රීඩාවෙන් ඉවත් විමට සිදුවේ. ([X] * 5 = Lost)