රසායන විද්යාව බහුවරණ ප්රශ්න පත්රයට ඉහළ ලකුණු ලබාගෙන රසායන විද්යාව විෂය සදහා පහසුවෙන් ඉහළ ජයක් ලබාගන්න.
අ.පො.ස. උසස් පෙළ රසායන විද්යාව විෂය වෙනුවෙන්ම සැකසූ මෙම මෘදුකාංගය ඔබට අවම කාලයක් අවම මානසික ශ්රමයක් යොදවා කෙටි ප්රශ්න සඳහා සාර්ථව නිරවුල්ව පිළිිතුරු සැපයීමට උපයෝගී වේ.
පසුගිය අ.පො.ස. උසස් පෙළ විභාග බහුවරණ ප්රශ්න පත්ර අවම 10 ක් ආවරණය වන පරිදි සකසා ඇති මෙම di động App එක මගින් ඔබට රසායන විද්යාව මුලු විෂය ධාරාවම ආවරණය වන පරිදි ලැබී ඇති මෙම ප්රශ්න සඳහා ඉතා ඉක්මනින් පිළිතුරු සැපයීමට හැකිවේ.
එවිට පිළිතුරු නිවැරදි ද, වැරදි ද ලෙස ඔබ පිළිතුර සැපයූ සැනින් ඔබට දිස්වේ.තවද වැරදි වූ පිළිතුරු වල නිවැරදි පිළිතුරද ඔබට එවිටම දැනගත හැකිවේ.
බහුවරණ ප්රශ්න සියල්ලටම පිළිතුරු සැපයූ පසු ඔබගේ මුලු නිවැරදි ලකුණු ගණ්න ඔබට දිස්වේ.එවිට වැරදි වූ ප්රශ්නවල Theory නැවත අධ්යයනය කොට නැවත නැවත එලෙසම 3 න් වතාවක් මෙලෙස බහුවරණ සඳහා පිළිතුරු සැපයීමෙන් ඔබට ඔබගේ ප්රශ්න පත්රය සඳහා උපරිම ලකුණු ලබාගත හැකිවේ.
විශේෂාංග -:
# එම මොහොතේදීම ඔබට ප්රශ්නවල නිවැරදි හෝ වැරදි ලකුණු දිස්වන බැවින් ඔබට වැරදුණු අවස්ථාවන් හඳුනාගෙන එමගින් ඔබ නොදන්නා lý thuyết කොටස් පමණක් තෝරාගත හැකිවීම.
# අ.පො.ස. උසස් පෙළ පසුගිය විභාග ප්රශ්න පත්රයන් අවම 10 කින් සමන්විත වීම.
# අවම කාලයක් සහ අවම මානසික ශ්රමයක් වැයකොට තම චිත්ත ශක්තිය වැඩ්දියුණු කරගත හැකිවීම.
# මෙම di động App එක tải කරගැනීමෙන් පසුව ඔබට කුමන අවස්ථාවකදී වුවද රසායන විද්යාව බහුවරණ ප්රශ්න පත්රවලට පිළිතුරු සැපයීමට හැකිවේ.
# තම මනස නොකඩවා විභාග ගැටලු විසදීමට පෙලබේ.
# ක්රීඩාමය අත්දැකීමක් ලෙස නිරන්තරයෙන් සිදුකිරීමට හැකිවේ.
# කඩදාසි, පෑන් භාවිතයකින් තොරව තමන්ගේ මනස හැසිරවීමෙන් පමනක් ඉතා ඉක්මනින් පහසුවෙන් නිවැරදි පිළිතුරු සපයා ගත හැකිවීම.
giấy tờ hóa MCQ
hóa giấy MCQ câu hỏi
giấy hóa học MCQ
a / l giấy hóa học MCQ câu trả lời
một hóa mức giấy tờ qua MCQ
MCQ giấy thi hóa học nói chung
hóa học MCQ giấy tờ trong quá khứ
Câu trả lời hóa học GCE
hóa học GCE qua giấy tờ
GCE một giấy tờ qua hóa mức
All bugs are fix
No login menu
User Friendly Interface
Easy Uses
Lean Very Well.
Thank You.