# උසස් පෙළ තාක්ෂණවෙිදය විෂය ධාරාවෙි ජෛව පද්ධති තාක්ෂණවෙිදය (BST) සදහාම වෙන් වූ ලංකාවෙි පලමු සහ එකම ඇප් එක මෙයයි ...
# මෙම විෂය ධාරාවට ඉල්ලුම් කරන නවක සිසුන් සදහා තාක්ෂණවෙිදය විෂය ධාරාව පිළිබදව පූර්ණ අවබෝධයක් කෙටියෙන් ලබා දේ ..
# තොරා ගත යුතු විෂයන් පිළිබදව ඉතා සරලව අවබෝධයක් ලබා දේ ...
# ජෛව පද්ධති තාක්ෂණවෙිදය විෂය පිළිබදව පුළුල් දැනුමක් ලබා දේ ....
# තාක්ෂණවෙිදය විෂයධාරාවට අදාල ගුරැ අත්පොත් සහ විෂය නිර්දේෂ සහ අනෙකුත් අත්යාවශ්ය පොත් භාගත කිරීමට අවස්ථාව ..
# ජෛව පද්ධති තාක්ෂණවෙිදය විෂයට අදාල පහසු මතක ලබා ගැනීමෙි ක්රම සහ රහස්
ශ්‍රි ලංකාවෙි පළමු BST ඇප් එක