QuizDo - Ứng dụng Hỏi và Đáp Kiến thức Chung එක සකසා ඇත්තේ ශ්‍රි ලංකාවේ ඇති සියලුම රජයේ සියළුම තරග විභාග සදහා, උසස් පෙළ සාමාන්‍ය දැනීම ප්‍රශ්ණ ප්‍රත්‍රය සදහාද උපකාරී වන පරිදිය.බුද්ධි පරීක්ෂණය, සාමාන්‍ය දැනීම, භාෂා හැකියාව, අවබෝධය, සිද්ධි අධ්‍යයනය, තොරුතුරු තාක්ෂණය වැනි විෂයයන්
සදහා පසුගිය ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර යනාදියද (Trò chơi đố vui ඇසුරෙන්), රජය මගින් නිකුත් කරන công báo của chính phủ සහ එදිනෙදා නිකුත් වන News Papers සියල්ලම නොමිලේම QuizDo - Ứng dụng Hỏi và Đáp Kiến thức Chung එක තුලින් ලබා ගත හැකිය.
⭐ ⭐ ⭐ අන්තර්ගතයන් ⭐ ⭐ ⭐
✅ පෙරහුරු පරීක්ෂණ 41 ක් (ප්‍රශ්ණ 850 කට ආසන්න ප්‍රමාණයක්)
✅ ලිපි / කෘති 50 කට වැඩි ප්‍රමාණයක්
✅ රජයේ විභාග කාල සටහන්
✅ සියලුම පසුගිය ප්‍රශ්ණ පත්‍ර
✅ දිනපතා පැනයක්
✅ කාලීන තොරතුරු
✅ දිනපතා පළවන පත්තර සියල්ලම
✅ රජයේ වැදගත් වාර්තාව
✅ රජයේ ගැසට්
⭐ පෙරහුරු පරීක්ෂණ 41 ක් (ප්‍රශ්ණ 850 කට ආසන්න ප්‍රමාණයක්)
- පෙරහුරු පරීක්ෂන එකකට ප්‍රශ්ණ 20 ගානේ පෙරහුරු පරීක්ෂණ 41 ක් පවතී.
- බහුවරණ ප්‍රශ්ණ ආකෘතියට (MCQ) සකස් කර තිබිම විශේෂත්වයකි.
- පින්තුර භාවිත කර බහුවරණ ප්‍රශ්ණ ආකෘතියට සකස් කරිමටද හැකියව පවතී.
- සෑම ප්‍රශ්ණ පත්‍රයක්ම අවසානයේදීම ලකුණු ගණන මෙන්ම නිවැරදි ප්‍රශ්න ගණනද ලබාදේ.
- සෑම ප්‍රශ්ණ පත්‍රයක්ම අවසානයේදීම සියලුම ප්‍රශ්ණ වලට පිලිතුරු ලබා ගත හැකිය.
- සියලුම ප්‍රශ්ණ පත්‍ර කට්ටලයන්ගෙන් වැඩිම ලකුණු පිළිවෙලේ සිට ජයගාහකයන් පෙන්නුම් කිරීම සිදු කරයි.
- ප්‍රශ්ණ පත්‍ර කට්ටලයෙන් කට්ටලයට අදාල ලකුණු ලබා ගැනීමටද හැකියාව පවතී.
- කඩදාසි, පෑන් භාවිතයකින් තොරව තමන්ගේ මනස හැසිරවීමෙන් පමනක් ඉතා ඉක්මනින් පහසුවෙන් නිවැරදි පිළිතුරු සපයා ගත හැකිවීම.
- අවම කාලයක් සහ අවම මානසික ශ්‍රමයක් වැයකොට තම චිත්ත ශක්තිය වැඩ්දියුණු කරගත හැකිවීම.
⭐ ලිපි / කෘති 50 කට වැඩි ප්‍රමාණයක්
- දැනුම වැඩි කර ගැනිමට උපකාරී වන ලිපි / කෘති 50 කට වැඩි ප්‍රමණයක් නිකුත් කර ඇත.
- සියලුම තරග විභාග වලට අවශ්‍ය කරන, වැදගත් වන පාඩම්, තොරතුරු තෝරා ගැනීමට හැකියාව පවති.
- ඔබට කුමන අවස්ථාවකදී, කුමන ස්ථානයකදී වුවද පහසුවෙන් කියවීමට හැකියාව පැවතීම.
⭐ රජයේ වැදගත් වාර්තාව
- සියලුම තරග විභාග වලට අවශ්‍ය කරන රජයේ ලේඛනයන් මෙහිදි ලබා ගැනීමට හැකියව පවති.
- මහ බැංකු වාර්ශික වාර්තාවන්
- මහ බැංකු විනිමය අනුපාත සහ මිල වාර්තාවන්
- විගනාධිපති වාර්ශික වාර්තාවන්
- වාර්ශික කාර්‍ය සධක වාර්තාවන්
⭐ රජයේ විභාග කාල සටහන්
⭐ සියලුම පසුගිය ප්‍රශ්ණ පත්‍ර
⭐ දිනපතා පැනයක්
⭐ කාලීන තොරතුරු
⭐ දිනපතා පළවන පත්තර සියල්ලම
⭐ රජයේ ගැසට්
👉 මෙම QuizDo - Hỏi và đáp kiến thức chung trong ứng dụng Sinhala එක Tải xuống කරගැනීමෙන් පසුව ඔබට කුමන අවස්ථාවකදී, කුමන ස්ථානයකදී වුවද බහුවරණ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමට හැකිවේ.
👉 මේමගින් ඔබට අපහසු විෂයන් වල බහුවරණ ප්‍රශ්න පත්‍රයට පහසුවෙන් ඉහළ ජයක් ලබාගන්න හොදම සහ පහසුම අවස්ථාව මෙයයි.මන්ද, මෙම ඇප් එක මගින් ඔබට අභියෝගත්මක ලෙස පිලිතුරු ලබාදීමට සිදුවන බැවින්.
එමෙන්ම මෙහි ප්‍රධානම මූලාශ්‍ර සැපයුම්කරු වන්නෙ
දිවයිනේ ප්‍රමුඛ පෙලේ රජයේ තරග විභාග වෙනුවෙන්ම දිවයින පුරා පංති මෙහෙයවන
ප්‍රවීණ තරග විභාග දේශක ජී.සුසන්ත කුමාර ගුරු මහතා
⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐
QuizDo - Ứng dụng Hỏi và Đáp Kiến thức Chung được thiết kế cho tất cả các kỳ thi cạnh tranh của Chính phủ ở Sri Lanka, Kiến thức Chung Cấp độ Nâng cao và Giấy hỏi.
Các bài báo câu hỏi trong quá khứ, bài báo câu hỏi phỏng đoán, v.v. (từ Trò chơi đố vui), Công báo chính phủ do Chính phủ phát hành và tất cả các bài báo hàng ngày đều được cung cấp miễn phí thông qua QuizDo - Ứng dụng Hỏi và Đáp Kiến thức Chung.
⭐ ⭐ ⭐ Nội dung ứng dụng QuizDo ⭐ ⭐ ⭐
✅ 41 bài tập (khoảng 850 câu hỏi)
✅ Hơn 50 bài báo / sách
✅ Lịch thi của Chính phủ
✅ Tất cả các câu hỏi trước đây
✅ Một câu hỏi hàng ngày
✅ Thông tin hiện tại
✅ Tất cả các tờ báo hàng ngày
✅ Báo cáo quan trọng của Chính phủ
✅ Công báo Chính phủ
Nó cũng là nhà cung cấp nguồn chính là Giảng viên Khảo thí Ông G. Susantha Kumara
We update the QuizDo - General Knowledge app as often as possible to make it faster and more reliable for you , and we added new features for you.
⭐ කෙටි සටහන්
⭐ රජයේ විභාග කාල සටහන්
⭐ සියලුම පසුගිය ප්‍රශ්ණ පත්‍ර
⭐ දිනපතා පැනයක්
සමගින් QuizDo මෘදුකාංගය ඔබ වෙනුවෙන්ම අලුත් වූ වගයි.
Love the app? Rate us! Your feedback keeps QuizDo running.
Have a question? Tap Help in the QuizDo app or visit #CodeIO