Ứng dụng này có ngày nekath và thời gian (Subha Hora) cho đến năm 2040. Ngoài ra, các ứng dụng có Sihnala & Tamil năm mới lần nekath. Chúng tôi cũng bao gồm các Rahu Kalaya. Nó cập nhật theo thời gian thực và tất cả đều dựa trên Sri Lanka thời gian tiêu chuẩn. Đối với khu vực Trung Đông và châu Âu nekath lần, xin vui lòng tải các ứng dụng khác từ cửa hàng của chúng tôi.
මෙම ඇප් එක හරහා අප ඔබට වර්ෂ 2040 දක්වා නැකත් දිනයන් සහ වේලාවන් ගේන ඒමට කටයුතු කර ඇත. ඇප් එකේ දක්වා ඇති දිනයන් සහ වේලාවන් නක්ෂත්ර කරුවෙකු ලවා නැවත තහවුරු කරගන්නේ නම් මැනවි. එසේම සිංහල හා දෙමල අලුත් අවුරුදු නැකත් ද ඇප් එක හරහා ලබාගත හැකි අතර රාහුකාලයද ශ්රී ලංකා සම්මත වේලාවෙන් දිනපතා ඔබට ලබාගත හැක.
ඇප් එකේ සටහන් සියලුම නැකත් වේලාවන් ශ්රී ලංකාවේ සම්මත වෙලාවට අනුව දක්වා ඇත. ඔබට මැදපෙරදිග හෝ යුරෝපයේ වේලාවන්ට නැකත් අවශ්ය නම් ඇප් ස්ටෝර් හරහා ලබාගෙන අපගේ අනෙක් ඇප් එක භාවිතා කරන්න.