Kết quả xổ số Sri Lanka hàng ngày, con đường dễ dàng.
Đặc trưng:
1. Lấy kết quả xổ số Sri Lanka mới nhất một cách nhanh chóng và dễ dàng.
2. Có sẵn kết quả xổ số hàng ngày trong một giao diện.
3. Có kết quả Rút thăm Đặc biệt với các giải thưởng.
4. Có thể tìm kiếm kết quả rất nhanh chóng theo số lượng hoặc ngày quay thưởng.
Ban xổ số phát triển xổ số
1. Shanidha Wasana (Saturday Fortune)
2. Lagna Wasana
3. Siêu bóng
4. Jayodha
5. Kotipathi Kapruka
6. Sanwardhana Wasana (Development Fortune)
7. Ada Kotipathi
Ban xổ số quốc gia xổ số
1. Dhana Nidhanaya
2. Mega Power
3. Mahajana Sampatha
4. Govisetha
5. Jathika Sampatha
6. Neeroga
7. Supiri Wasana Sampatha
8. Vasana Sampatha
9. Sevana
10.Daru Diri Sampatha
Xin lưu ý rằng tất cả kết quả xổ số được lấy từ các trang web chính thức www.nlb.lk và www.dlb.lk và các kết quả được đề cập ở đây không phải là chính thức và chỉ dành cho mục đích thông tin.
දිනපතා ලොතරැයි ප්‍රතිඵල ඉක්මනින් ඔබ අතට!
පහසුකම්
1. ශ්‍රී ලංකාවේ සියලුම ලොතරැයි ප්‍රතිඵල ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ලබා ගත හැක (භාවිතා කීරිම සම්පූර්ණයෙන් නොමිලේ).
2. දිනපතා දිනුම් අදින සියලුම ලොතරැයි ප්‍රතිඵල එක් අතුරු මුහුණතක එකවර බලා ගත හැකි වීම.
3. විශේෂිත අංක සහිත ප්‍රතිඵල ත්‍යාග සමග බලාගත හැකි වීම.
4. දිනුම් අදිනු ලබන අංකය හෝ දිනුම් අදිනු ලබන දිනය මගින් ප්‍රථිපල ඉතාමත් ඉක්මනින් සෙවිමට හැකි වීම
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත්
1. අද කෝටිපති
2. ජයෝදා
3. කෝටිපති කප්රුක
4. ලග්න වාසනාව
5. සංවර්ධන වාසනාව
6. ශනිදා වාසනාව
7. සුපර් බෝල්
ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත්
1. ගොවිසෙත
2. මහජන සම්පත
3. මෙගා පවර්
4. දරු දිරි සම්පත
5. ධන නිධානය
6. ජාතික සම්පත
7. නීරෝගා
8. සෙවණ
9. සුපිරි වාසනා
10. වාසනා සම්පත
සියලුම ලොතරැයි ප්‍රථිපල www.nlb.lk සහ www.dlb.lk නිල වෙබ් අඩවි වලින් ලබා ගන්නා අතර මෙහි සදහන් ප්‍රථිපල නිල නොවන බවත් තොරතුරු දැනගැනිම සදහා පමණක් ඉදිරිපත්කරන බවත් සලකනන්න.
Sasiri Lottery and Jathika Sampatha new results format have added