trình duyệt web Sri Lanka cho tất cả các người Sri Lanka trên thế giới. Trong trình duyệt này, bạn có thể nhìn thấy liên kết hữu ích trong trình duyệt. Ngoài ra, bạn có thể duyệt bất kỳ trang web nhanh chóng và miễn phí với Hela BVrowser.
හෙළ වෙබ් බ්රවුසරය ශ්රී ලාංකිකයන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද්දකි. විශේහ්ස්යෙන්ම එදිනදා භාවිත වන වෙබ් අඩවි වලට පහසුවෙන් යා හැකි ලෙස සකස් කර ඇති අතර ඔබට ඕනෑම වෙබ් අඩවියක් වෙත ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් සම්බන්ධවිය හැකි ලෙස නිර්මාණය කර ඇත.